ඔබත් අන්තර්වර්තික පුද්ගලයෙක් ද? (806)
ලෝක ජනගහණයෙන් 40% ක් අන්තර්වර්තික පුද්ගලයෝ ( introverted people) එහෙමත් නැත්නම් අඩු කතා බහක් සහිත මිනිසුන් ලෙස සැලකෙනවා. ඔවුන් වැඩිපුරම…
ලෝක ජනගහණයෙන් 40% ක් අන්තර්වර්තික පුද්ගලයෝ ( introverted people) එහෙමත් නැත්නම් අඩු කතා බහක් සහිත මිනිසුන් ලෙස සැලකෙනවා. ඔවුන් වැඩිපුරම…
යමෙකු බාල වියේ සිට ලබන්නා වූ ජීවන අත්දැකීම් හේතුකොටගෙන තමන්ගේ ජීවිතය අවබෝධාත්මකව ගෙවීමටත් සිය නිර්මාණ ශක්‍යතාව පුබුදු…
පුරවැසිභාවය යන්න අර්ථ දැක්වීමේ දී එහි මූලික සංකල්පයක්, තේමාවක් වශයෙන් සක්‍රිය පුරවැසිභාවය යන්න පෙන්වාදිය හැකිය. සක්…
හැඳින්වීම.
“Human rights are special sort of an inalienable moral entitlement. They attach to all persons equally, by virtue of their humanity, irrespective of any race, nationality or membership of any particular social group.”
මානව හිමිකම් යන්න ඉහත…
සංකීර්ණ සමාජපද්ධතියක් තූළ ජීවත්වන මිනිසාට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන විවිධ දුෂ්කරතා, විවිධ ගැටලුවලින් මිදීම…
බ්‍රෙෂ්ට් නාට්‍ය රචනා කළේ හිට්ලර් ගේ "නාසිවාදය" ජර්මනියේ පමණක් නොව මුළු ලොවම කායිකව හා මානසිකව පීඩාවට පත් කළ සංකීර්ණ…
ප්ලාස්ටික් අපද්‍රව්‍යය කලමණාකරන ජාතික සැලැස්ම (2021-2030) ට අනුව, › ලංකාව තුළ දිනකට මෙ.ටො.938.42 ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍යය ප්රමාණය…
විවිධ නිෂ්පාදන සිදු කිරීමට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය අතර ප්ලාස්ටික් වලට ඇත්තේ සුවිශේෂී පිළිගැනීම කි. අඩු මිල, කල් පැවැත්ම…
එදා මෙදා තුර සමාජ සංස්ථාව තුළ පුළුල් පරිවර්තනයන් රැසක් සිදු වී තිබේ. භූගෝලීය වශයෙන් දුරස්ථව සිටි පිරිස් සාමාජීය වශයෙන්…
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලෝකය පුරා ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විශාල ඉල්ලුමක් පැවතුණි. ලකදිව කුරුඳු සඳහා මග විවර වීමට යුරෝපයේ…
1921 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව උපාධි පිරිනමන ආයතනයක් ලෙස කොළඹ යුනිවර්සිටි කොලීජිය (University College, Colombo) පිහිටවන ලදී…
ක්‍රි.ව. 14 වන සියවසේ සිට 16 වන සියවස අවට කාලය දක්වා යුරෝපයේ බොහෝ රාජ්‍යයන් කේන්ද්‍ර කර ගනිමින් පුනරුදයෙහි ලක්ෂණ හඳුනාගත…
කලාව පිළිබඳව විවිධ විදියේ අර්ථ නිර්වචනයන් ඉදිරිපත් වී ඇත. එහෙයින් පොදු අර්ථකථනයක් දැක්වීම උගහට කරුණකි. එසේ වුවද 'කලාව'…
ශ්‍රී ලංකාවේ යටත්විජිතකරණ ක්‍රියාවලිය තුළ සුවිශේෂී ම අවස්ථාවක් සනිටුහන් වූයේ බ්‍රිතාන්‍යයනගේ ආගමනයත් සමගය. ශ්‍රී ලංකාවේ…
18 වන ශත වර්ෂයේ දී එංගලන්තයේ ඇරඹි කාර්මික විප්ලවය ඉන්පසු යුරෝපයේ ද අනතුරුව කාලයත් සමග ලෝකයේ අනෙකුත් රටවල් කරා ද ව්‍යාප්ත…
මිහිපිට ජීවත් වන සෑම පුද්ගලයෙකුගේ ම ජීවය රඳා පවතිනුයේ සොබාදහම මත ය. එකී සොබාදහමේ සමතුලිත බව, ජීවීන්ගේ පැවැත්ම ද සමතුලිතව…
චීන ඉතිහාසය පිරික්සීමේදී රාජවංශ යුග ගණනාවක ම පහළ වීම හදුනා ගත හැකිය. ඒ අතරින් චෝව් (Zhou) යුගයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි…
ලොව ඉපැරණි ශිෂ්ටාචාර අතරින් එකක් වශයෙන් චීනය දක්වා ලිය හැකිය. වාර්තාගත තොරතුරු අනුව වසර 4000ක පමණ පැරණි ඉතිහාසයක් චීනය…
අනාදිමත් කාලයක සිට ලක්දිව ක්‍රියාත්මක වූයේ සාම්ප්‍රදායික ඉඩම් භුක්ති ක්‍රමය පදනම් කරගත් කෘෂි ආර්ථික රටාවකි. පුරාතනයේ…
චීනය ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාර අතරින් එකකි. ඒ වගේම චීනය අද ලෝකයේ ද සුවිශේෂී රාජ්‍යයකි. ඒ රටේ ඉතිහාසය අවබෝධ කර ගැනීම වර්තමාන…