පොත් වියමන

post-title
‘‘දෙගොඩවාරම’’ තුළින් හෙළි කෙරෙන ‘කළු කුමාර’ මිථ්‍යාව (269 වන ලිපිය)

‘‘කුමාර’’ යන නමට බොහෝ අය ප්‍රිය කරති. එය ‘‘කුමාරයා’’ යැයි පැවසුවහොත් වටිනාකම තවත් ඉහළ ය. නමුදු මේ ‘‘කුමාර’’ හෝ ‘‘කුමාරයා’’ නමැති…

post-title
‘කටුතියඹරා’අතීතය කියවීමෙන් වර්තමාන සමාජ යථාර්ථය විනිවිද දකින ආඛ්‍යානයක් (251 වන ලිපිය)

නවකතා හා ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති ජයරත්න වීරක්කොඩි සිය නවතම නවකතාව ‘කටුතියඹරා’ නමින් නොබෝදා එළිදක්වා…

post-title
පලඳගත්තේ නම් ‘‘තිත් මල්’’ විඳිය යුතු ම ය වේදනා (232 වන ලිපිය)

වර්ගය කුමක් වුවද, තිත් මල් පවා ආදරය සොයති. විෂ සහිත වුවද, කටු අතර පිපුණද, කාමය උපදවන සුවඳින් යුක්තය. ඔවුහු එහි වෙලෙති…

post-title
අහිකුණ්ඨිකයෝ, මඛාර් චුද්‍ර සහ ඉවාන් පවුලුශා (219 වන ලිපිය)

රුසියානු සාහිත්‍යය පද්‍යයෙන් ලියූ නවකතා ප්‍රවර්ගයක් සකසාගෙන තිබිණි. මෙම ප්‍රභේදය ඇලෙක්සැන්ඩර් පුෂ්කින් විසින් සාහිත්…

post-title
වර්ණ අන්ධතාවට ගොදුරු වූවන් ගැන කියන ‘‘I. D.’’ (213 වන ලිපිය)

මම නං විශ්වාස කරන්නෙ ම වෛවර්ණවලට වැඩිය කළු සුදු හොඳයි කියල. මොකද වෛවර්ණවලට හුරු වෙච්ච ගමන් ම වර්ණ අන්ධතාවෙ ඇතිවෙනව…

post-title
තාඩන පීඩනයෙන් බැට කෑ අහිංසක මිනිසකුගේ මනෝභාව නිරූපිත A Gathering of old men (211 වන ලිපිය)

ඊයේ පෙරේදා මා කියැවූ අපූරු පොතක් ගැන සටහනක් ලියන්නට හිතුනේය. ඒ අර්නස්ට්.ජේ. ගේන්ස් නම් කළු අමෙරිකානු ලේඛකයා විසින්…

post-title
නිවැරැදි ඉලක්ක පුරා විසුළ ‘‘බාණ කුසුම්’’ (183 වන ලිපිය)

ජාතක කතා පරිශීලනය කිරීමේ දී මට හඳුනා ගන්නට ලැබුණු සුවිශේෂි ලක්ෂණයක් විය. එනම් කල්ප කාලාන්තරයක් ගෙවී ගිය ද මිනිස් ජීවියාගේ…

post-title
වෙරෝනිකා මැරෙන්න ගියේ අපි නිසා ද? – VERONIKA DECIDES TO DIE (176 වන ලිපිය)

පවුලෝ කොයියෝ විසින් රචනා කරන ලද Veronika Decide Morrer කෘතිය මාග්‍රට් කොස්තා විසින් Veronika decides to die නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කර හාපරි…

post-title
ඇනා කැරනිනා නවකතාවේ ආරම්භක වාක්‍යය (174 වන ලිපිය)

බොහෝ විශිෂ්ට සාහිත්‍ය කෘතිවල ආරම්භක පරිච්ඡේදය, වාක්‍යය යනාදිය සලකා බලනවිට එය සමස්ත කෘතියේ ස්වභාවය පෙන්නුම් කරන්නා…

Top