සියල්ල තාවකාලික වීම හොඳද? නරකද? (799)
මේ ළඟදි හම්බුණු post එකක තිබුණා මෙන්න මෙහෙම වචන ටිකක්.
Bad news: Everything is temporary.
Good news: Everything is temporary.
අහම්බෙන් දැකලා හිත නතර වුණු මේ post එක…
මේ ළඟදි හම්බුණු post එකක තිබුණා මෙන්න මෙහෙම වචන ටිකක්.
Bad news: Everything is temporary.
Good news: Everything is temporary.
අහම්බෙන් දැකලා හිත නතර වුණු මේ post එක…
අපි හැමෝම දන්නවා පෙබරවාරි මාසය කියලා කියන්නේ ආදරවන්තයින්ගේ මාසය කියලා. ඉතින් මේ මාසේ ආදරවන්තයින්ගේ දිනය සමරන්න කලින්…
2022 අවුරුද්දේ ඉගෙන ගත්තු පාඩම් අතර මං ආසම වගේම වැදගත්ම පාඩම මේක කියලයි මං හිතන්නේ. අද මේ මොහොතේ 'මම' කියල සලකන පුද්ගලයාව…
මේ ෆොටෝ එකේ ඉන්නේ ලන්ඩන් පාලමෙන් පැනලා සියදිවි හානි කරගන්න හදන පුද්ගලයෙක් සමග කතා බස් කරමින්, වැළඳ ගනිමින් ඔහුව ආරක්ෂා…
අපි හැමෝටම අරමුණු තියෙනවා. එහෙම නැත්නම් ඉලක්ක, බලාපොරොත්තු, හීන මේ එක එක නම්වලින් හඳුන්වන අනාගතයේ පිලිබඳ අදහස් අපි…
(පුද්ගල මානසික සෞඛ්යයහි පිරිහීම සහ එය හඳුනාගැනීම ලිපි මාලාවේ පළමු ලිපිය)
අපි හැමකෙනෙක්ම වගේ ගෙවන්නේ කියන තරම් පහසුත්…
තාක්ෂණීකරණය වූ සමාජ සංදර්භය තුළ වර්තමානයේ පුද්ගලයාට ජීවත් වීම එතරම් පහසු කාර්යයක් නොවේ. මන්ද සෑම පුද්ගලයෙකුට ම තම…
අපි හැමෝම කැමතියි ජයග්රාහකයන් වෙන්න. ජයග්රාහකයන් විදියට මුළු ලෝකයට ම කියන්න. හැබැයි මං ඔයාලට පුංචි අභියෝගයක් කරනවා…
ස්වාධීනත්වය එහෙමත් නැත්නම් independent කියන්නේ මොකක්ද? ඇත්තට ම ස්වාධීනත්වය කියන්නේ කියන්නෙ අපි යම් කෙනෙක් හෝ යම් දෙයක් මත…
ඔබ අප මෙතෙක් ගත කළ ජීවිත කාලයේ බොහෝ අවස්ථාවන්වලදී, කුමන හෝ කාරණයකදී එක් වරක් හෝ ප්රතික්ෂේප වීමකට ලක්වී තිබෙනවා. සැබවින්ම…
කොරෝනා හින්දා ගොඩ යන මිනිස්සු නැද්ද? මං ඔයාගෙන් මෙහෙම ප්රශ්නයක් ඇහුවොත් ඔයා මොකද කියන්නේ. එක්කෝ ඔයා මං පිස්සු කියලා…
එක දවසක් මං සහභාගි වුණු පාඨමාලාවක ගුරුවරයෙක් අපෙන් අපූරු ප්රශ්නයක් අහනවා. ඔයාලගෙන් කවුද
දිව්යලෝක යන්න කැමති? හැමෝම…
හැමදාම හිතට ළංවෙන whatapp status සමූහයක් එක්ක ජීවිතේට අපූරු යහපාඩම් කියාදෙන යෙහෙළියක් අලිබබා සමූහයේ සම නිර්මාතෘ ජැක් මා ගේ…
අපි හැමෝම ජිවිතේ මුහුණ දෙන ප්රධානතම විභාග දෙකේදී මගේ ළග කවදාවත් මගේ අම්මවත් අපුච්චවත් ඉදලා නැ, මොකද මම මේ විභාග දෙකම…
මට මතක් වෙනවා යාලුවෙක් මං අවුලෙන් ඉන්න වෙලාවක මට එවපු voice msg එකක්, ඒක මට මං අවුල් යන හැම අවස්ථාවකම කනේ රැව් පිළිරැව් දෙනවා…
මේ ලද මිනිස් ජීවිතය, අනාගතය තුළ කෙසේ තීරණය වේදැයි අප කිසිවෙකුටත් කිව නොහැකිය. අප මෙලොව එළිය දුටු දා පටන් අපට ජීවිතයේ…
ජීවිතය කියන්නෙම ප්රශ්න පත්තරයක්. ඉතින් ජීවිතේ ජයගන්න නම් ඒ ප්රශ්න පත්තරේට උත්තර ලියන්න ම ඕනි. ප්රශ්න වලින් මිදෙන්න…
සමාජයේදී ඔබට මට නිරන්තරයෙන් දකින්නට ලැබෙන, මුහුණ දීමට සිදුවෙන තත්ත්වයක් ලෙස විවේචන දැක්විය හැකියි. ඔබ මෙතෙක් ගත කළ…
හිත කියන්නේ හරිම පුදුමාකර දෙයක්, ශරීරය කියන වාහනේ රියදුරා තමයි එයා. ඉතින් අපි කරන කියන ඕන දෙයක් හොඳින් කරන්න හිත හරියට…
ඔබ හරිම ලස්සනයි ! ඔබ හරිම ප්රියකරුයි ! ඔබ හරිම සුන්දරයි !
කවුරුම හෝ කෙනෙක් ඔබට එසේ පවසනවාට ඔබ කැමතියි නේද? ඔබ එවැනි වදන්…