යශෝධරාටත් පද හදන රටකට යශෝධරා ගැන ලියමි(288)
මාගේ ජීවිතයේ මා අදහන, අගයන සුවිශේෂී කාන්තා චරිතයක් වේ නම්, එහි ඉහළම ස්ථානය මා වෙන් කර ඇත්තේ පින්වත් යශෝධරාවන්ට යි. යෙහෙළියක්…
මාගේ ජීවිතයේ මා අදහන, අගයන සුවිශේෂී කාන්තා චරිතයක් වේ නම්, එහි ඉහළම ස්ථානය මා වෙන් කර ඇත්තේ පින්වත් යශෝධරාවන්ට යි. යෙහෙළියක්…
"ස්වර්ගය අපගේ පාද යට මෙන්ම අපගේ හිසට ඉහළින් තිබේ. "
ඇමෙරිකානු ස්වභාව විද්‍යාවේදී හෙන්රි ඩේවිඩ් තෝරෝ පවසා ඇත්තේ එලෙසිනි…
අරමුණ වෙනුවෙන් මොනවද ඔබට අතහරින්න පුළුවන්? ඔබේ නිදහස,
ඔබේ විවේකය, ඔබේ නින්ද එහෙමත් නැත්නම් ඔබ වටා තිබෙන සියළුම දේවල්…
පුතණුවනි, දෑස් රෙදිකඩකින් වසාගත්, සමබර නොවූ තරාදියක් අතින් ගත් ඒ ගැහැණු පිළිරුව අබියස දී හදවත කඩා වැටෙද්දි, නුඹේ අයිතිය…
අද්‍යතනයේ දී මිනිසා ජීවත් වන්නේ මානව සබඳතා අතික්‍රමණය කරන ලද තාක්ෂණික සබඳතාවයන්ගෙන් සමන්විත ලෝකයක ය. අතීතයේ දී මානව…
" බලහත්කාරයෙන් දූෂණයට ලක් වූ පෙම්වතිය පෙම්වතාට පිහියෙන් කොටා පොලීසි යයි. "
මේ ලංකාවේ ජාතික පුවත්පතක පළ වූ පුවතක සිරස්තලයක්…
දරුවන් යනු රටකට සම්පතකි. එලෙසම අනාගත දායාදය ද ඔවුන්මය. ළමා අයිතිවාසිකම් ප්රඥප්තියට අනුව මොලොව උපදින සෑම දරුවෙකුටම…
අව් කාස්ටකේ උණුහුමත් මුහු කරන් එහා මෙහා ඇදී යන මඳ සුළඟ... අර ඈත රක්වාන කඳු පංතියෙ තැනින් තැන හිරු රශ්මියයෙන් දිලිහි දිලිහි…
සමාජයේ ජීවත්වන මිනිසුන් විවිධාකාරයි. මිනිසුන් සිතන පතන ආකාරය, ක්‍රියාකරන ආකාරය කිසිසේත් සමාන වන්නේ නම් නැහැ. එකිනෙකාට…
වැරදි සාධාරණීකරණය කරන්න මිනිස්සු හරිම දක්ෂයි. තමන් අතින් වුණූ අඩුපාඩුවකට වෙනත් කෙනෙක්ව හේතුවක් කරගෙන ඒ වැරදි සාධාරණිකරණය…