ඉස්පාසුවේ පාඩුවේ මැදහත් බවක් අරා සිටින - අරියාද්නේ (807)
නිර්මාණකරුවෙකුගේ එක් එක් නිර්මාණ සමුච්ච එකින් එක වෙනස් තානයන්, පසුබිම්, පසුතල, නිමිති, වගාභූමි, පිරිපහදු අවස්ථා, පොහොර…
නිර්මාණකරුවෙකුගේ එක් එක් නිර්මාණ සමුච්ච එකින් එක වෙනස් තානයන්, පසුබිම්, පසුතල, නිමිති, වගාභූමි, පිරිපහදු අවස්ථා, පොහොර…
හිටිගමන් අහඹු තැනකින්, අහඹු වැකියකින් පටන්ගන්නා කතාව, හිටිහැටියේ අවසන් වන, කතාව අප කියවා අවසන් වූ පසුවත් තවදුරටත්…
අභිරහස් සොයා යන, කැලේ කොළේ ගස් මුල්වල සරන, හොඳ ළමයින් ඉන්න ළමා ලෝකයක් තේමා වුණු කතාවලින් මිදී, සැබෑ ලෝකයේ ළමුන් මුහුණදෙනதைட்ட…
මුලදී ගී විරිතට තිබූ තැන පසුව සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී, එතැනින් නියමිත විරිත් ජන්දස් ආදියෙහි වැඩි සමත ලබමින්, සංස්කෘත…
ඉපැරණි ලෝකය දෙසට සිය අඬු දික් කර ඒ මැටි පිත්තල ලෝහ කැබලිවල අත්පා වැදෙන්නට සලස්වා ඒවා සලාං ගා බිම පෙරළා දමන, වටපිට බලා…
චිංගිස් අයිත්මාව් ගේ අපුරුතම කෘතියක් වන ජමිලා වනාහි යුගයක වෘතාන්තයකි .මෙහිදී කතා නායකයා වන ජමිලාගේ ස්වාමි පුර්ෂයා…
අසහාරා කියවා ටික දවසක් වුවද ඒ ගැන සටහනක් තබන්නට කල් ගත විය. ඉමේෂ් මධුශංක ලේඛකයා පළමුව දැන හඳුනාගන්නේ ඔහුගේ 1925 කෘතිය…
දැනට සිටින පරපුරත් මතු උපදින පරපුරත් භෞතිකව ඝාතනය කළ නොහැකි තැන දී බුද්ධි හීන මිනිසුන් බිහිකරමින්, තවත් මනුෂ්‍ය කාණ්ඩයක්…
කැමරාවක් සූදානම් කළා ම, ඇඳුම්වල රැළි ගසා බසා දාලා ඇවිත් තමන්ගේ අනෙකුත් චරිත එක්ක කතාකරලා, තමන්ගේ කොටස අවසන් කරලා නාමීයව…
තාරුණ්‍යය සහ ඔවුන්ගේ ප්‍රේමය, පැවැත්ම යනාදිය පිළිබඳ වඩාත් සුපැහැදිලි ව සහ සාධාරණයීය වන ලෙස ලියැවුණ මෑත කාලීන නිර්මාණ…
(පංකි මනාලි නවකතාව පිළිබඳ විචාරාත්මක විමසුමක්)
පංකි මනාලි වනාහී වේගයෙන් යන බස් රථයක් වැන්න. එහි පිටු පෙරළෙන්නේ ජීවිතයේ…
‘‘මෙය මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාෂ්‍යපගේ කතාව පමණක් නොවේ. එසේ ම උත්පත්තියෙන්…