දුයිශෙන්

අයිලයේ කඳු මුඳුන
පොප්ලරුන් ඇන්දාම
තාම අත දුවනවා
පාසලත් අඳින්නට

ගොම පිරුණු උණුහුමට
ආදරෙන් අකුරු කළ
අපේ දුප්පත් පුංචි පාසල

සීත වැහි හිරිකඩින්
වසන්තය කියා දුන්
දුයිශෙන් නුඹත් ඇති
තාම මග බලාගෙන

ලොවක් ගෙන දෝතටම
ආදරෙන් තුරුළු කර
යළිත් නුඹෙ පොඩි එකී
එනතුරා අයිලයට

Top