හයිකු කවි කියවෙනා බොර පාට ඇස් කෙවෙනි අග.... ලිලැක් පෙති නිවෙනවා උණුහුම්ම සුසුමක් මත.... ඊර්ෂ්යා දැනෙනවා දෙතොල් සිඹිනකොට ඇවිලෙන ඩන්හිල් කොට... ඉතින් මෙහි දුම් බීම සපුරාම තහනම් පෙම්වත !!! වචන.lk Install කරගන්න