දම් පාට වළාවක් අරන් මූදකට වහිද්දී වැරෙන් රන්පාට තවරලා ඉරෙන් තීරුවක් ඉල්ලාන වරෙන් බරක් දැනුනත් ඇහැට කඳුලු මූද වග කියන්නේ නැතිලු රළක තියලා හිනා පබළු ගෙනත් දෙයි හිනාවක් තළෙලු වචන.lk Install කරගන්න