සිනමා නාට්‍ය විචාර

post-title
තමන්ට තමන් වෙන්න පුළුවන් තැනක, ජීවිතේ කියන්නෙ හරි පහසු දෙයක්. June සිනමා පටය කියැවීමක් (373)

මිනිසුන්ගේ ජීවිත වල විවිධාකරයේ ප්‍රේම කාර්තු තිබෙනවා. ලැබීම් ගිලිහීම්, හිමි අහිමි වීම් එක්ක ඒ කාර්තු ගෙවිලා යනවා. එහෙමත්…

post-title
අසන්ධිමිත්තා විසින් එල්ලා මැරූ සමාජ අසාධාරණය(339)

සමහර කතා තියෙනවා නොහිතන විදිහේ අවසානයක් තුළ ප්‍රේක්ෂකයන්ව ගෙනැවිත් අතරමං කරවන. ආයේ ආයෙම ඒ සිදුවීම් තුළ ප්‍රේක්ෂකයව…

post-title
අධ්‍යක්ෂවරයාට සිරගත වන්නට හේතුවූ - 'Last Tango In Paris"(1972) (324)

"බර්තොලුචී, ඔබ මාව දූෂණය කළා. " - මාරියා ස්නයිගර්

'බර්නාඩෝ බර්තොලුචී' නම් ඉතාලි අධ්‍යක්ෂවරයා විසින් එතෙක් පැවති හොලිවුඩ්…

post-title
සුළං රොද බන්ධනය කළ දිරිය කොලුවකුගේ සැබෑ කතාන්දරය (289)

"ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඉමිපාටාඩෝ මඤ්ඤොක්කා වගේ. පට ගාලා කුණුවෙනවා." 

මෙහෙම කියන්නෙ විලියම්ගේ තාත්තා. විලියම්ගේ…

post-title
චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි වුණාට පොඩිහිටියන්ටත් උරුම වන රියලිටිය - හුස්ම (280 වන ලිපිය)

2019 වසරේ තිරගත වූ හුස්ම චිත්‍රපටය ලාංකික රිදී තිරයේ දැඩි කතාබහට ලක් වුණු ඉතාමත් ආන්දෝලාත්මක චිත්‍රපටයක් ලෙස හඳුන්වාදීමට…

Top