උතුරු ඇමරිකාවේ ප්රලධානම ගංගාව වන්නේ රොකි ගංගාවෙන් ඇරඹෙන කොලරාඩෝ ගංගාවයි. මෙය එක්සත් ජනපදයේ සිට වයඹ දිග මෙක්සිකෝවේ කැලිෆෝනියා බොක්ක වෙත ගලා යයි. එහි ජාල ප්රසවාහන ද්රෝ්ණියේ සිට වර්ග කිලෝමීටර් 637000ක් ඇතුලත ප්ර දේශය ආවරණය වන අතර වයෝමින් , කොලරාඩෝ ටා , නව මෙක්සිකෝ නෙවාඩා, ඇරිසෝනා සහ කැලිෆෝනියා යන ප්රාදන්ත හත ආවරණය වේ. ගංගාවේ සිට සැතපුම් 17ක දුරින් ඇරිසෝනා ව සහ මෙක්සිකෝව අතර ඇති ජාත්ය න්තර මායිම දක්නට ලැබීම සුවිශේෂිත්වයයි.
කොලරාඩෝ ගංගාව ඇමරිකානු මහද්වීපයේ පැතිර ඇති විශාල ශුෂ්ක ප්ර දේශයක් හරහා ගලාගෙන යන අතර එහි කඩිනම් සංවර්ධනය හේතු කොටගෙන එය Lifeline of the Southwest (නිරිත දිග ජිවන මාර්ගය) නමින් හැඳින්වේ. හුදකලාවූ ගංගාව පිලිබඳ නැවතත් ලොවට අනාවරණය වීමට පටන් ගත්තේ හයිඩ්රෝගලීක් ඉංජිනේරු ව්යානපෘති මාලාවක් ද්රෝඳණියට අවධානය යොමු වීමෙන් පසුවය. මෙම ගංගාවේ ජාල සැපයුම ඩෙන්වර් සිට ටිජුවානා දක්වා ව්යා ප්තව ඇති කෘෂිකර්මාන්තය , කාර්මාන්ත සඳහා ජල සැපයුම් ලබා දෙන අතර වාර්ෂික ආර්ථික කටයුතු සඳහා ඩොලර් ත්රිවලියන 1.4කට ඉන්ධන සපයනු ලබයි. මසුන් ඇල්ලීම , වයිට් වෝටර් පැඩ්ලින්ග් , බැක් පැකින්ග් , වනජීවී නැරඹුම් මෙන්ම කඳු නැගීම වැනි විනෝදාත්මක ඉසව් සඳහා පමණක් ඩොලර් බිලියන 26කින් දායක වේ.
වර්තමානය වන විට කොලරාඩෝ ගංගාව ලාස් වේගාස් , ලොස් ඇන්ජලිස් , සැන් ඩියාගෝ , ෆීනික්ස් සහ ටක්සන් යන නගර වලට ජලය සපයයි. අක්කර මිලියන ගණනක් ජල හිඟයකට මුහුණ පා ඇති අතර විද්යා ඥයින්ට අනුව ෆැසිෆික් සාගරයට පෙර කොලරාඩෝ ගංගාව වියළි යාමේ අවධානමකට ලක්ව ඇත. දැනට පවතින දේශගුණික විපර්යා ස හේතුවෙන් 2050 වන විට ගංගාවේ ගලායාම 10% - 30% දක්වා අඩු වේ යයි අපේක්ෂා කෙරේ. 2015ඇමරිකානු ජනපදයේ වඳවීගෙන යන ගංගා වාර්තාවට අනුව අංක 1ට වාර්තාවී ඇත්තේද කොලරාඩෝ ගංගාව වීම කණගාටුදායක තත්වයකි.
කැනියොන් වල පුජනිය හදවතෙහි ස්ථාපිත කිරීමට නියමිත වූ පරිමාණ කාර්මික ව්යා පෘතිය යුරේනියම් කැණීම් ඇතුලත් පතල් සමුහය ඔස්සේ සිදුවන විකිරනශීලි දුෂණය සහ දකුණු මායිමේ ඇතිවන භූගත ජලය පොම්ප කිරීම පුළුල් කිරීමත් හේතුවෙන් දැවැන්ත විභව සංවර්ධනයක් සිදුවන බව පැවසේ. බටහිර සම්පත් උපදේශකයින් ට අනුව කොලරාඩෝ නිම්නය පිලිබඳ තවමත් බලාපොරොත්තු තබාගත හැකිය. ඔවුන්ට අනුව කොලරාඩෝ ගංගා ද්රෝ්ණියේ අක්කර අඩි මිලියන 4.4ක ජල ප්රඔමාණයක් ඉතිරි කර ගත හැකි ක්රටම 5ක් සොයාගෙන ඇත.
මෙම මිටියාවත් අතුරින් දර්ශනියතම නිම්නය වන්නේ ග්රෑොන්ඩ් කැනියොන් නිම්නයයි. එය පාරියා මුවේ සිට ග්රෑමන්ඩ් වොෂ් ඇළ දක්වා විහිදේ. ගිනිකොන දිග ටා හි පිහිටා ඇති Green සහ Colorado ගංගා හා කැනියොන්ඩ්ල්ස් ජාතික වනෝද්යාවනය මගින් මෙහි තවත් ප්රගදේශයක් ආවරණය කරනු ලබයි.
පහල කොලරෝඩාව මොජාවේ සහ සොනොරන් යන කාන්තාර දෙකෙන් වටවී ඇති අතර සොනොරන් කාන්තාරයේ උප කොටසක Salton (සැල්ටෝන් ද්රෝවණිය )පිහිටා ඇත. එය විශාල ව්යුoහාත්මක අවපාතයක් වන අතර වයඹ දිගින් කැලිෆෝනියා බොක්කෙහි සිට සැතපුම් 150ක් දුරින් විහිදී ඇත.එක කාලයකදී බොක්ක කොලරාඩෝව ඇතුළු වන ස්ථානයට ඉහලින් වයඹ දෙසට පැතිරී ගිය අතර ගංගාවේ රොන්මඩ කඳුකරයටත් කඳුකරයෙන් ගල්ෆ් වෙතත් පැතිර ආහ.ක්රදමයෙන් එහි විශාල වේල්ලක් නිර්මාණය කරනු ලද අතර ජලය උතුරෙන් දකුණට වෙන් විය. පසුව කොලරාඩෝ බොක්ක වෙත ඇළ මාර්ගයක් නිර්මාණය කල අතර මුහුදෙන් වෙන් කල ජලය ක්ර මයෙන් වාෂ්ප වී මුහුදු මට්ටමේ සිට අඩි 235ක් ආවරණය වන පරිදි කාන්තාරයේ විශාල ප්ර්දේශයක් වෙත විහිදේ.
1905දී කැලිෆෝනියා - මෙක්සිකෝ දේශ සිමාවට සැතපුම් 3ක් දකුණු දෙසින් ගංවතුර ගලා බැස්මක් ඇති විය. එහි ප්ර තිපලයක් ලෙස කොලරාඩෝ හි ජලය සොල්ටන් බැස්මට ගලා යන්නට වුයේ අඩි 70ක් පමණ ගැඹුරු සැතපුම් 50ක් දිග සැතපුම් 10ක් පළලකින් යුතු සොල්ටන් මුහුද නිර්මාණය වූ අතර එහි වර්ග ප්රරමාණය වර්ග සැතපුම් 300කින් යුක්ත වේ. පසුව කෘෂිකර්මිකව පොහොසත් වූ ඉම්පීරියල් නිම්නය මේ හේතුවෙන් ජලයෙන් යටවීමේ තර්ජනයට මුහුණ පෑ අතර ප්රකධාන දුම්රිය මාර්ගයක් ස්ථිරව වසා දැමීමේ තර්ජනයක් පැමිණියේය.
අද සොල්ටන් මුහුද ඉම්පීරියල් සහ කොචේල්ලා නිම්නවල වාරිමාර්ග ව්යාසපෘති වලින් අපද්රාව්යර ලබා ගැනීමේ ද්රෝොණියක් ලෙස භාවිත වන අතර එමගින් කොලරාඩෝ ඇමරිකා ඇළ ඔස්සේ ජලය ලබා ගනී. කොලරාඩෝ ජලවාහන ප්ර දේශය පුළුල් වූ ස්වභාවික පරිසර පද්ධතියකින් යුක්ත වේ. මේ පෙදෙස ඇල්පයින් ට්රුලන්ඩා සහ කේතුධර වනාන්තර තුල පැවති උඩු ගංගා සහ ඉහල උන්නතාංශ වල පිහිටි උස් සානු හරහා පිහිටා ඇති පීනොන් පයින් ශාඛ, ජුනිපර් සහ Sagebrush වලින් මෙන්ම කැනියොන් හරහා ඇති අර්ධ සානු සහ ඩෙල්ටාව ක්රිනයෝසොට් පඳුරු සහ වෙනත් ශුෂ්ක වූ කාන්තාර පැළෑටි වලින් සමන්විත වේ.
එමෙන්ම මෙම ප්රයදේශය විවිධ වූ සත්ව වර්ගයන්ගෙන් යුතු විභජනයකට ලක්ව ඇති වාස භූමියක් වී ඇති අතර එල්ක්, කඳුකර බැටළුවන්, කොටළුවන්, මුවන් ,සිංහයන් , බොබ්කැට්ස් ,කොයෙට්ස් , ග්රීරස්ලි වලසුන් සහ අළු වෘකයන් වැනි ක්ෂීරපායි මෙහි වෙසෙති. එලෙසින්ම බීවර්, කස්තුරි සහ මුඩු රාජාලින් වැනි කුරුල්ලන්ද විලෝ, කපු පුළුන් සහ සියඹලා වැනි ශාඛ වලින්ද මෙම ද්රෝතණිය නිර්මාණය වී ඇත.
වත්මන් ගංගා ආශ්රිශත සංවර්ධනය හේතුකොටගෙන කොලරාඩෝ ද්රෝ ණිය වටා පැතිර ඇති ස්වදේශීය ඒකදේශික සතුන්ගේ සහ පක්ෂීන්ගේ වාසස්ථාන රැසක් විනාශ වෙමින් පවතින අතර 19 වන ශතවර්ෂයේදී අහම්බයකින් හඳුන්වා දුන් සියඹලා පඳුරු ගං ඉවුරේ ව්යාිප්ත වෙමින් පවතින අතර ගංගාවේ පතුලටම මේවයේ මුල් බැසීම නිසා කොළවල අඩංගු වූ අධික පාරදුශ්යා අනුපාතය හේතුකොටගෙන විශාල ජල පරිමාණයක් උරා ගනී. එමෙන්ම විශාල ගොවිපල වල ගොවි ආර්ථිකයට උපකාර වූ විලෝපිකයින් විශාල වශයෙන් තුරන් කරවන ලද්දේ ක්රාමනුකුලවය. එයට එක් නිදසුනක් වන්නේ මෙහි විශාල වශයෙන් ගොවි ආර්ථිකයට සහ සමුර්ධියට හේතුවක් වූ දිය බල්ලන් විනාශ වීමය. 20වන ශතවර්ෂය මැද භාගයේදී තුරන් කරන ලද ඒකදේශික මත්ස්යද වර්ගයන් 4ක් වූ හම්ප්ක් බැක් චබ් , බෝනිටෙල් චබ්,කොලරාඩෝ ස්කොව්ෆිෂ් ,සහ රේසර් බැක් සුකර් මත්සයන් වඳවීමේ තර්ජනයට මුහුණ පෑ හෙයින් ඔවුන්ව විශාල මුදලක් වියදම් කරමින් විශේෂ පනතක් යටතේ ආරක්ෂණයට බඳුන් කර ඇත.
කොලරාඩෝ නිම්නයේ ඉතිහාසය ගෙන බලන විට ඌට් සහ පයුට් ඉන්දියන් ගෝත්රිනකයින් සියවස් ගණනාවක සිට ඉහළ කොලරාඩෝ ද්රෝබණියේ සානුවල සහ කැනියොන් වල දඩයම් කිරීමට එකතු වුහ.පහල ද්රෝකණියේ ඇති ගිලා සහ ලුණු ගංගා වල හොහාකම් ඉන්දියානුවෝ විසින් ඇමරිකානු බටහිර විශාලතම ප්රාදග් ඓතිහාසික ඇළ මාර්ග පද්ධතිය ගොඩ නගන ලද්දාහ.යුමාන් ගෝත්රියකයෝ ගොවිතැන් කිරීමේදී හා දඩයම් කිරීමේදී වඩාත් පුළුල් ක්රදමයන් අනුගමනය කරන ලද අතර එහි ගලා යාම වාරිමාර්ග සඳහාද පරිවර්තනය විය
සුදු ජාතිකයින් විසින් කල ආර්ථික සුරාකෑම් වල ප්රලතිපලයක් ලෙස එම ප්රනදේශයෙහි ඇතිව වූ පාරිසරික වෙනස්වීම් හමුවේ පාරම්පරික ඉන්දියානුවන් විසින් ගංගාව හා බැඳුනු සම්ප්ර්ධායික ජිවන මාර්ගයන් තව දුරටත් පවත්වා ගැනීමට අරගල කළහ.
කොලරාඩෝ ගංගා නිම්නයේ නුතනය ආරම්භ වුයේ 16වන සියවසේ මැද භාගයේ සහ ස්පාඥ ගවේෂණයන්ගෙන් හා ජනාවාසයන්ගෙන් වේ. ඇමරිකානු මිනින්දෝරුවන් විසින් සිවිල් යුද්ධයට පෙර මාර්ග ගමන් බලපත්ර් සහ භෞමික සිමාවන් කෙරෙහි අවධානය යොමු කරන ලදී. ඉන්දියානු චර පුරුෂයන්ගේ උදව් ඇතිව ඔවුන් ගංගා සහ අතු ගංගා වල පිහිටීම් අවශ්යන පරිදි සිතියම් ගත කරන ලදී.
1847දී මෝමන්වරු ට්ටාහි ද්රෝ්ණියේ පදිංචි වූ අතර ඇරිසෝනා දක්වා ඇති කොලොරාඩෝ හි අතු ගංගා නිම්න කරා සංක්රරමණය වී ඇති අතර විද්යායත්මක පරීක්ෂණ සඳහා අවැසි දැනුම ලබා ගත්හ. අභ්ය න්තර නාවික ව්ය7වස්ථාදායකයින් වූ ජෝසප් ක්රිස්මස් ,අයිව්ස් වැන්නන් ගංගාවේ යාත්රාඇ කිරීමේ හැකියාව ගණනය කරන ලදී. ෆෙඩරල් රජය මගින් 1870දී ප්ර ධාන විද්යාචත්මක සමීක්ෂණ සඳහා අනුග්රමහය දක්වන ලද අතර ,ජෝන් වෙස්ලි පාවෙල් විසින් සිදුකල විශිෂ්ඨ ගවේෂණය බෙහෙවින් ජනප්රිනය වූ අතර එය ඉතාමත් භයංකාර අත්දැකීමක් විය. මෙහිදී පවේල්ගේ පර්යේෂණ පැහැදිලි වූ විස්තරයන්ගෙන්, භූ විද්යාතත්මක සැකස්මන්ගෙන් සහ ඉන් ඉන්දියානු සංස්කෘතිය පිලිබඳ විචිත්රිවත් විස්තර රැසක් අනාවරණය කරනු ලබයි.