ලන්ඩනයේ රෝස කුසුම වූ ඩයනා (263 වන ලිපිය)

post-title

එක්තරා යුගයක බ්‍රිතාන්‍ය එළිය කළ රෝස කුසුම ඇය විය. සුළගේ සැළුණු ඉටි පහන් සිල ඇය විය. ලෝකයේ වැඩි ම ජන සංඛ්‍යාවක් නැරඹුව මංගල උත්සවය ඇයගේ විවහා මංගල්‍යය වූ අතර අවමංගල උත්සවයද ඇයගේ අවසන් ගමන විය. ඒ දැනට විසි හතර වසරකට පෙර මෙලොවින් සමුගත් ඩයනා ස්පෙන්සර් කුමරිය පිළිබඳ කතාවයි.

1961 ජුලි 1 වෙනිදා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රභූ පවුලක උපත ලත් ඇය පසුව එංගලන්තයේ, වේල්සයේ කුමරු වන චාල්ස් හා විවහා විය. විවහා දිවියේ සහ ආදරයේ කුරිරු හැලහැප්පීම් වලට ගොදුරු වූ ඩයනා කුමරිය මානසික රෝගී තත්වයන්ට පවා මුහුණ පෑවාය.

සමාජ සේවිකාවක් මෙන්ම යුද්ධයට මැදි වූ රටවල බිම් බෝම්බ ඉවත් කිරීමේ උදාර මෙහෙවරට උර දුන් උදාර කාන්තාවක් වු අතර මේ නිසාම ඇය මහා ජනතාවගේ කුමරිය ලෙස හැඳින්විය. අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල අනාත නිවාස වලට ගොස් එම දරුවන්ට ආධාර කිරීමට යොමු වූ ඇය, බහුල වශයෙන් බිම්බෝම්බ වල දමා තිබු ඇන්ගෝලාව, බොස්නියාව, ඇෆ්ගනිස්ථානය වැනි රට වලට ගොස් බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන හා එක්ව ඇය කටයුතු කළාය.

එමෙන්ම ඩයනා කුමරිය ජෝර්දානයේ රැජිණ වූ නූර් කුමරිය සහ ප්‍රංශයේ Soccer ක්‍රීඩා තරුව වූ David Jinola සමග එක්ව බිම්බෝම්බ වලින් අබාධිත වූ අයට ආධාර කිරීමේ රතු කුරුස සංවිධානය හා මුල් වී කටයුතු කළාය. ඇයට 1997 වසරේදී නෝබෙල් සාම ත්‍යාගය පවා හිමිවූයේ මෙම සමාජ ක්‍රියාකලාපයන් නිසාය.

ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය තුළත්, ඉන් පිටටත් ඒඩ්ස් නිවාරණය සඳහා රෝගීන්ගේ සුබ සාධනය, පිළිකා රෝහල් වල සුබ සාධක කටයුතු, ලාදුරු රෝග නිවාරණය වැනි සෞඛ්‍ය සේවා කටයුතු රාශියකට ක්‍රියාකාරීව දායක වුවාය. සමාජයට වඩාත් සමීප වූ නිසාම, සමහර අවස්ථාවන් වලදී ඇය රජ පවුලේ දෝෂ දර්ශනයට පවා ලක්විය.

දෙදරු මවක් වන ඇය සියළු හැලහැප්පීම් මධ්‍යයේ පොදු ජන සමාජය වෙත පිය නඟමින් ඉටු කළ මෙහෙවර රජ පවුලේ කිසිදු කාන්තාවක් ගමන් නොකළ මාර්ගයකි. ඩයනා කුමරියට පැපරාසීන්ගෙන් බොහෝ කරදර සිදු විය. ප්‍රංශයේදී රිය අනතුරට ලක් වන අවස්ථාවේදී පවා ඇයගේ පුද්ගලික තොරතුරු ඡායාරූප ගත කිරීමට ඔවුහු ඇය හඹා ගියහ.

1997 /08/31 වැනි දා ඩයනා කුමරිය සිය පෙම්වතා සමග මෝටර් රථයකින් ගමන් කරද්දී ප්‍රංශයේ බිම් ගෙයක් තුළ අනතුරකට ලක්වී මිය ගියාය. මෙම සිදුවීම එකල මහත් ආන්දෝලනයට ලක්වූ රිය අනතුරක් විය.

ඇයගේ සමිපමතම මිතුරකු වූ සුප්‍රසිද්ධ ගායක Elton Jones අවමංගල්‍ය උළලේදී ගායනා කළ "The Candle In the Wind" ගීතය ඇයගේ ජිවිත කතාවේ එක්තරා අතිතාවලෝකනයක් විය. සුපිරි මානව හිතවාදී ඩයනා කුමරිය මෙලොවින් වෙන්ව ගියත් ඇය කළ සේවාවේ සුවඳ බොහෝ කලක් මෙලොව පවතිනු ඇත.

"Candle In The Wind 1997"

Goodbye England's Rose
May you ever grow in our hearts
You were the grace that placed itself
Where lives were torn apart
You called out to our country
And you whispered to those in pain
Now you belong to heaven
And the stars spell out your name

[Chorus:]
And it seems to me you lived your life
Like a candle in the wind
Never fading with the sunset
When the rain set in
And your footsteps will always fall here
Along England's greenest hills
Your candle's burned out long before
Your legend ever will

Loveliness we've lost
These empty days without your smile
This torch will always carry
For our nation's golden child
And even though we try
The truth brings us to tears
All our words cannot express
The joy you've brought us through the years

[Chorus]

Goodbye England's Rose
May you ever grow in our hearts
You were the grace that placed itself
Where lives were torn apart
Goodbye England's Rose
From a country lost without your soul
Who'll miss the wings of your compassion
More than you'll ever know

[Chorus]

And your footsteps will always fall here
Along England's greenest hills
Your candle's burned out long before
Your legend ever will

Top