වැලපෙනවද අහස

තවත් රැයක සිහි කර කර මුදු පහස
ලොවට නොපෙන්වා ගෙවෙනා තුරු සවස
කවුළුව අසල තනි වී නොහඬමි ! ගිවිස
නුඹත් මා වගේ වැලපෙනවද අහස
Top